27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියාවේ කඟවේනා මූලික වටයේ තරගයෙන් ප්‍රථම ස්ථානයට

ආසියාවේ කඟවේනා මූලික වටයේ තරගයෙන් ප්‍රථම ස්ථානයට

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ධාවන ඉසව් තරග ඊයේ (02) බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ධාවන පථයේදී ආරම්භ වුණා.

ඒ අනුව මීටර් 100 සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයකට ඉදිරිපත් වූ දකුණු ආසියාවේ වේගවත්ම පුද්ගලයා වන යුපුන් අබේකෝන් එහි ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය.

එම තරගය තත්පර 10.06 කින් අවසන් කළ යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.