කිසියම් පිරිසක් විසින් පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙකුට වෙඩි තබා තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකුයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මන්ත්රීවරයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ.
යතුරුපැදියක දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.