27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

අද (05) විදුලි කප්පාදුව පැයකට සීමා කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,K,L,P,Q,R,S,T,U,V,W දක්වා කලාපවලට රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

මේ දිනවල පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 60% ක් දක්වා වැඩි වී ඇති බවත් ඒ හේතුවෙන් විදුලිය කප්පාදු කරන පැය ගණන අඩු කිරීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.