26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර අවට ආරක්ෂාව තර කෙරේ

ගාලු මුවදොර අවට ආරක්ෂාව තර කෙරේ

ගාලුමෝදර අවට ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර තිබේ.

මේ වනවිට එම ප්‍රදෙශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇති අතර අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.