― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවජිර කොඩිතුවක්කු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

වජිර කොඩිතුවක්කු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා (විද්‍යුත් සහ මෙහෙයුම්) ලෙස ප්‍රවීන මාධ්‍යවේදියෙකු සහ කලාකරුවෙකු වන වජිර කොඩිතුවක්කු පත් කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා මාධ්‍ය ආයතන රැසක කටයුතු කළ ඇති කොඩිතුවක්කු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුරට පත්වීමට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළේය.