27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිමාෂ ඒෂාන්ට වසර හතරක තරග තහනමක්

හිමාෂ ඒෂාන්ට වසර හතරක තරග තහනමක්

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 04ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.

තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ ‌චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම තහනම පනවා තිබේ.

මෙම තහනම පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිට 2025 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදා දක්වා ක්‍රියාත්මකය. මෙම දඬුුුවමට එරෙහිව හිමාෂට දින 14 තුළ අභියාචනයක් ඉදිරිකිරීමේ අවස්ථාව හිමිවේ.