27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ බලාගාරයේ චීන ජාතිකයන් 103කට කොවිඩ්

නොරොච්චෝලේ බලාගාරයේ චීන ජාතිකයන් 103කට කොවිඩ්

නොරොච්චෝලේ තාප බලාගාරයේ සේවය කළ චීන ජාතිකයින් 103 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් ඉකුත් දින 10 තුළ මෙරටට පැමිණ ඇති අතර කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන් නිල වශයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේය.