27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews13 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට

13 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට

බොරතෙල් රැගත් නෞකාවක් මෙම මස 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

මේ අනුව සපුගස්කන්ද ‌පිරිපහදුවේ කටයුතු ලබන 15 වැනිදා සිට නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.