― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝඹුරු ඇල්ලේ නිදන් හැරූ 06ක් අත්අඩංගුවට

බෝඹුරු ඇල්ලේ නිදන් හැරූ 06ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, බෝඹුරු ඇල්ල රක්ෂිතයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස 23 හා 31 වැනි වියේ පසු වූ අගලවත්ත, අඹගස්දෝව, කිරිදිවැල, කොස්ගමගේ ආර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.