30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳුළු ගෑස් උණ්ඩයක් සමඟ අයෙක් අත්අඩංගුවට

කඳුළු ගෑස් උණ්ඩයක් සමඟ අයෙක් අත්අඩංගුවට

පොල්දූව මංසන්ධියේ පසුගිය මස 13 වැනිදා පැවැති විරෝධතාව අතරතුර කඳුළු ගෑස් උණ්ඩයක් සොරාගත් තවත් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) සවස් කාලයේදී කඳුළු ගෑස් උණ්ඩය සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. අදාළ සැකකරු අද (11) අලුත්කඩේ අංක 04 දරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.