25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආප්පයක මිල ඉහළට

බිත්තර ආප්පයක මිල ඉහළට

බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළේ බිත්තර ආප්පයක මිල රුපියල් 135 – 150ක් දක්වා මිල අතර වැඩි වී තිබෙනවා.

එමෙන්ම බිත්තර සහ කුකුළු මස් අන්තර්ගතව නිෂ්පාදනය කරන බොහෝ ආහාරපානවලද මිල ඉහළ දමා තිබෙන බව පාරිභෝගිකයන් පවසයි.

මේ අතර ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම පාරිභෝගික අනු කමිටුවක් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.