29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාව යාවත්කාලින කෙරේ

ඉන්ධන කෝටාව යාවත්කාලින කෙරේ

මෙම සතියට නියමිත ඉන්ධන කෝටාව අද (15) උදෑසන යාවත්කාලින කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම සතියේදීද මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 20ක් නිකුත් කර ඇත. එමෙන්ම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා පසුගිය සතියේ දී ලබාදුන් ඉන්ධන කෝටාවම නිකුත් කර ඇති බව සඳහන්ය.