28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය මුදල් පරිහරණය ගැන ජනපතිගෙන් උපදෙස්

රාජ්‍ය මුදල් පරිහරණය ගැන ජනපතිගෙන් උපදෙස්

ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ පිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදිය යුතු බව ජාතික අයවැය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

එම ජාතික අයවැය චක්‍රලේඛය පහතින්,