28.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංවර්ධන නිලධාරීන් QR පරීක්ෂාවෙන් ඉවතට

සංවර්ධන නිලධාරීන් QR පරීක්ෂාවෙන් ඉවතට

ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්දන බලපත්‍ර කේතය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙම කාර්යය සිදු කිරීමේ දී මතුවන ගැටලු හා ඒවා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයක් මත පිරවුම්හල් වල ඉන්ධන කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ඇත.