25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්මලාන වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලාන වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

රත්මලාන, ඥානේද්‍ර පාර, අල්විස් වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 50 ක් පමණ වේ.

පොලීසිය සැක පළ කරන්නේ යම් කිසි අනතුරකින් ඔහු මිය යන්නට ඇති බවයි.