28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය 24 වැනිදා ලංකාවට එනවා - උදයංග වීරතුංග

ගෝඨාභය 24 වැනිදා ලංකාවට එනවා – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මස 24 වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පැවසීය.

ඔහු අද (17) උදෑසන මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඉන් පිටව යන අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.