30.6 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩඉරිඟු ගොවීන්ට යූරියා පොහොර ලබාදීමත් මාර්ගගත ක්‍රමයට

බඩඉරිඟු ගොවීන්ට යූරියා පොහොර ලබාදීමත් මාර්ගගත ක්‍රමයට

මහ කන්නයේදී  බඩ ඉරිඟු වගාවට අවශ්‍යය යුරියා පොහොර ලබා දීමට ගොවීන්ට  www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රුපියල් 10,000ක මිලට වී ගොවීන්ට ලබා දුන් යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටිය, බඩඉරිඟු ගොවීන්ට ද එම මිලටම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.