25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් හිමියන්ට සුබ ආරංචියක්

ලාෆ් ගෑස් හිමියන්ට සුබ ආරංචියක්

ඊයේ (16) මෙරටට පැමිණි නෞකාවේ අඩංගු ගෑස් තොග අද (17) වෙළෙදපොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3000ක් රැගත් මෙම නෞකාව ඊයේ (16) දිවයිනට ළඟා විය.