27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලියන් බෝලිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ජූලියන් බෝලිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බෝලිං අද පෙරවරුවේ 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් කැදවා තිබෙනවා.