27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න විදේශ විනිමය අප සතුයි - නන්දලාල් වීරසිංහ

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න විදේශ විනිමය අප සතුයි – නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බවත් එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

උදධමනය සියයට 70 කටත් වඩා වැඩි වේ යැයි උපකල්පනය කළද එම තත්ත්වය අඩුවී උද්ධමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බව නන්දලාල් වීරසිංහ සඳහන් කළේය.