31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පෙති සමඟ වත්තලදී පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්පෙති සමඟ වත්තලදී පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, හේකිත්ත මාර්ගයේ පොඩි පාලම අසල සිදුකළ විශේෂ මෙහෙයුමක දී සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බවයි එම බලකාය පැවසුවේ.

එහිදී සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මත්පෙති 690ක් සොයාගත් බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.