30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදා සිට බිත්තර ගණන් බස්සයි

සඳුදා සිට බිත්තර ගණන් බස්සයි

ලබන සඳුදා (22) සිට බිත්තර මිල පහත දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමය, ඇතුළු පාරිභෝගික ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින් තමන්ට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා හමු විය.