26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිසි සැලසුමක් නැති නම් විදුලි කප්පාදුව 2027 දක්වා පවතින ලකුණු

නිසි සැලසුමක් නැති නම් විදුලි කප්පාදුව 2027 දක්වා පවතින ලකුණු

මෙරට විදුලි සැපයුම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් නොකළහොත් මේ ආකාරයට 2027 වසර දක්වා විවිධ අවස්ථාවන්හිදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

පෞද්ගලික රූපවහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ හිටපු සභාපති සෞම්‍යා කුමාරවඩු මේ බව ප්‍රකාශ කළේය.