31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපති නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සියලුම දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක විසිපහේම ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව පවතිනවා.