27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතා මර්දනයට කඳුළු ගෑස් තහනම්? - මානව හිමිකම් කවුන්සිලය

විරෝධතා මර්දනයට කඳුළු ගෑස් තහනම්? – මානව හිමිකම් කවුන්සිලය

විරෝධතා මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන කඳුලු ගෑස් නවතා දමන ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත.

මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විරෝධතා මර්දනයට යොදන කඳුලු ගෑස් සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ රසායනික ද්‍රව්‍යයක් සහිත දෙයක් බවයි.

එමෙන්ම මෙරට පොලිසියට කඳුලු ගෑස් අලෙවි කිරීම සිදු කර ඇත්තේද බටහිර රාජ්‍යයන් විසින් බව අනාවරණ වී තිබේ.