27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙහාන් අප්පුහාමි පොලීසියට බාරවෙයි

ජෙහාන් අප්පුහාමි පොලීසියට බාරවෙයි

පසුගියදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටින ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වෙයි.