30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

පසුගියදා ධානිෂ් අලී සමඟ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසි අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තායි. ඔහු කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.