30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 05 වැනි ස්ථානයට

ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 05 වැනි ස්ථානයට

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවලට අනුව ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

එම නවතම දත්ත වාර්තාවලට අනුව පළමු ස්ථානය ලෙබනනයටත් දෙවන ස්ථානය සිබ්බාබ්වේ රාජ්‍යයට හිමිව තිබේ. තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානය තුර්කියත් පත්ව තිබේ.