27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජ ගෙදර පිහිනුම් තටාකයේ නාපු දෙදෙනෙක් සොයා ගැනේ

රජ ගෙදර පිහිනුම් තටාකයේ නාපු දෙදෙනෙක් සොයා ගැනේ

පසුගියදා ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නෑ බව කියන පුද්ගලයන් 02ක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

බදුලු ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචි ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයෙක් හා තලවාකැලේ පදිංචි අයෙක් මෙලෙස සබන් ගා පිහිනුම් තටාකයේ නෑ බවට හඳුනාගෙන ඇත.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.