29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ඛේදවාචකයේ සුලමුල හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙරටට

පාස්කු ඛේදවාචකයේ සුලමුල හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙරටට

ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කළේ ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම සඳහා මෙම පොලිස් කණ්ඩායම මෙරටට පැමිණෙන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් සිදු වී නොමැති බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ඇතුළු පිරිස් සිදුකරන චෝදනා පිළිබඳව සැලකිල්ල යොමු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පියවර ගෙන තිබේ.