27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්ටාලින් හා දුමින්ද නාගමුවට ඇප

ස්ටාලින් හා දුමින්ද නාගමුවට ඇප

අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ නලීන් ගුණවර්ධන අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.