25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරන්ජන්ට සමාව දීම ගැන ජනපතිගෙන් සහතිකයක්

රන්ජන්ට සමාව දීම ගැන ජනපතිගෙන් සහතිකයක්

සිරගතව සිටින රන්ජන් රාමනායකට සමාව ලබාදීමේ ලිපි ලේඛනවලට ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

රාමනායකට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා නිසැකවම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කීය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක අධිකරණයට සමාව අයැද සිටි බව මීට පෙර වාර්තා වුණා.