30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානිකළ කාන්තාවක් අත්අඩංගුවට

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානිකළ කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය මැයි 09 වැනිදා රත්මලාන ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නිවසට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට පහරදී දේපලවලට අලාභ සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 45ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.