28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් ලංකාවට කඩල පරිප්පු පරිත්‍යාගයක්

ඇමරිකාවෙන් ලංකාවට කඩල පරිප්පු පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් පෝෂණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කඩල පරිප්පු මෙටි්‍රක් ටොන් 320ක් පරිත්‍යාග කර තිබේ.

එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ‘සේව්ද චිල්ඩරන්’ සමග සහයෝගිතාවයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට අද (26) මෙම ආහාර තොගය භාරදුන් බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය.

පාසල් ළමයින් පෝෂණය කිරීම සඳහා ලබාදෙන මෙට්‍රික් ටොන් 3000ක ආහාර තොගයේ කොටසක් ලෙස මෙය පරිත්‍යාග කෙරිණි.