Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

වව්නියාවේ නිවසක තරුණියකගේ මළ සිරුරක්

වව්නියාව, සමනංකුලම් ප්‍රදේශයෙන් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව චිදම්බරපුරම් පොලිසිය පවසයි. වවුනියාව, සමනංකුලම් ප්‍රදේශයේ නිවසක තරුණියක් ගෙල වැළලාගෙන සිටින බවට චිදම්බරපුරම් පොලිසියට ලැබුණු තොරතුරක්...
HomeNewsජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක එළියට - Breaking

ජනාධිපති සමාව හිමිවූ රන්ජන් රාමනායක එළියට – Breaking

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා.

එයට අදාල ලේඛනවලට ජනාධිපති තුමා අත්සන් තැබීමෙන් පසු මීට සුළු වෙලාවකට පෙර රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණයෙන් සමාව අයැද දිව්රුම් ප්‍රකාශයක්ද ලබා දී තිබුණා.