28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"පොහොට්ටුව ඉන්නේ අධිකරණය සහ විනිසුරුවරුන් සමග වෛරයකින්"

“පොහොට්ටුව ඉන්නේ අධිකරණය සහ විනිසුරුවරුන් සමග වෛරයකින්”

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පසුගියදා අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශය ඔහුගේ අදහසක් පමණක් නොව පොහොට්ටුවද කළ අපහාසයක් බව සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් පවසනවා.
ඔහු පවසන්නේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අධිකරණය සහ විනිසුරුවන් සමග වෛරයක් පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද සිදුකළ යුතු බව ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කළේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම වීඩියෝව පහතින්..