28 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකංචනගේ සභාපති පුටුව ගන්න පාඨලී කැමති වෙයි

කංචනගේ සභාපති පුටුව ගන්න පාඨලී කැමති වෙයි

ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ලබා දිය යුතු බවත් අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

බලශක්ති අමාත්‍යවරයාගේ එම ඉල්ලීම අනුව නව කාරක සභාවේ සභාපතීත්වය දරමින් එය මෙහෙයවීමට පාඨලී චම්පික රණවක සිය කැමැත්ත පළ කර තිබේ.