32.8 C
Colombo
Sunday, May 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ කොරෝනා මරණ 05ක්

ඊයේ (28) තවත් කොරෝනා මරණ 05ක් අලුතින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙලෙස මියගිය 05 දෙනාම වයස අවුරුදු 30 ඉක්මවූවන් වන අතර කාන්තාවන් තුනක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඒ අතරට අයත්ය.

මෙම කොරෝනා මරණ 05ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 16, 697ක් දක්වා ඉහළ ගියේය.