29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන පෙත්සම් කාරක සභාවට මන්ත්‍රීවරුන් පත් කෙරේ

මහජන පෙත්සම් කාරක සභාවට මන්ත්‍රීවරුන් පත් කෙරේ

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා අලුතින් මන්ත්‍රීවරුන් පත් කර තිබේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ එම මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කළ බවයි.

ඒ අනුව ඉම්තියාස් බාකීර් මාකාර්, ජගත් පුෂ්පකුමාර, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ්, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර, සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ, මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, වරුණ ලියනගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.