32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයෙන් තමන්ගේ වැඩත් පිටට දීලා

විදුලිබල මණ්ඩලයෙන් තමන්ගේ වැඩත් පිටට දීලා

ලංකා විදුලිබල මණ්ඩලයට කළ හැකි කාර්යයන් පවා පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පාර්ලිමේන්තුවේදී හෙලි කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ සම්බන්ධව අවධානය කළ යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඒ් අනුව අතු කැපීම, නව සබඳතා ලබාදීම, සබඳතා විසන්ධි කිරීම වැනි සේවාවන් කිරීමට ප්‍රමාණවත් සේවකයන් සිටියදී එම සේවා පෞද්ගලික සමාගම් වෙත ලබාදී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.