31.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF අරමුදල් මාස 06කින් ප්‍රමාද වෙයි?

IMF අරමුදල් මාස 06කින් ප්‍රමාද වෙයි?

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩිදියුණු කළ මූල්‍ය පහසුකම් (EFF) ලබා ගැනීම ප්‍රමාද වන බව වාර්තා වේ.

රටේ බාහිර ණය දෙන්නන්, විශේෂයෙන් චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අභියෝග සැලකිල්ලට ගෙන, ආර්ථික විද්‍යාඥයන් මාස හයක ප්‍රමාදයක් පුරෝකථනය කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ සිටින IMF කාර්ය මණ්ඩල කණ්ඩායමක් මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීමේ අරමුණින් නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා එම සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

එසේම සාකච්ඡා අවසානයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට මහ බැංකුව අපේක්ෂා කරයි.