27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි ගත් නිවසට ලැබුණු කෝටි දෙකකට අධික චෙක්පත ගැන සනත් නිශාන්ත හඬ...

ගිනි ගත් නිවසට ලැබුණු කෝටි දෙකකට අධික චෙක්පත ගැන සනත් නිශාන්ත හඬ අවදි කරයි – Exclusive

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට ලැබුණු බව සඳහන් චෙක් පතක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
පසුගියදා ගිනි ගැනීමකට ලක්වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ නිවස සඳහා ඉන්ෂුවරන්ස් ආයතනයකින් මෙම චෙක් පත ලැබී ඇති බවටයි එහි දැක්වුණේ.
කෝටි දෙකකට වැඩිම මුදලක් සටහන්ව තිබූ මෙම චෙක් පත ගැන දැනගැනීමට දසත ලංකා නිව්ස් අපි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට කතා කළා.
එහිදී ඔහු අදහස් දැක්වූ වීඩියෝව පහතින්..