― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsඉන්දීය නළු KRK අත්අඩංගුවට

ඉන්දීය නළු KRK අත්අඩංගුවට

ඉන්දීය නළුවෙකු වන KRK ලෙස හඳුන්වන ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020දී අවමන් සහගත ට්විටර් පණිවිඩ පළකිරීම සහ තම යූටියුබ් නාලිකාවේ එවැනි අදහස් දැක්වීම සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

මුම්බායි ගුවන්තොටුපළේදී මොහු එලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර මොහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.