26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංගා රැසක ජල මට්ටම ඉහළට

ගංගා රැසක ජල මට්ටම ඉහළට

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී.

කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක්ද මේ වන විට හටගෙන තිබේ.