― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය හෙට දිවයිනට?

ගෝඨාභය හෙට දිවයිනට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (02) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

අරගලකරුවන් විසින් ඔහුට දැඩි විරෝධය පළ කිරීම නිසා පසුගිය ජූලි 09 වැනිදා ලංකාවෙන් පලාගිය ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින්නේ තායිලන්තයේයි.

ගෝඨාභය රාජපක්ෂට මෙරට පදිංචිය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන පහසුකම් සියල්ල සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පසුගියදා පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.