22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරු අයවැයේ ඡන්ද විමසීම අද

අතුරු අයවැයේ ඡන්ද විමසීම අද

අතුරු අයවැය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (02) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය පසුගිය 31 වැනිදා ආරම්භ විය.