25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

මේ අතර එක් පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි.

මේ වනවිට දරුවන් සිව්දෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.