25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම වැටලීම සිදු කර තිබේ.