26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට - Breaking

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට – Breaking

එළඹෙන සඳුදා දිනයේ සිට ලිට්රෝ ගෑස් මිල පහත හෙළන බවත් සැලකිය යුතු මට්ටමකින් එම මුදල අඩුවන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවකදී ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් අඩුවන මිල ගැන සඳහනක් තවම නිකුත් කර නැත.