26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී මාලු මිල අඩුවෙන ලකුණු

ඉදිරියේදී මාලු මිල අඩුවෙන ලකුණු

ඉදිරි දින හතර තුළ මාළු මිල සියයට 50කින් පහළ යා හැකි බව පෑලියගොඩ මැනිං මාර්කට් තොග මාළු වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වෙළෙඳපොළේ මාළු මිල ඉහළ ගියද ඉදිරියේදී එහි මිල අඩුවිය හැකි බව එම සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.